cctv banner lankashop

ඔබේ ආරක්ෂක කැමරා සහකරු ලෙස

ලංකාෂොප් ආයතනයම තෝරාගත යුත්තේ ඇයි?

වසර 2005 දී ආරම්භ කරන ලද අප ආයතනය මේ වන විට තාක්ෂණික සේවා සැපයුම් අංශයේ පැති ගණනාවක් ආවරණය කරමින් සිටී.

  • ආරක්ෂක කැමරා සවි කිරීම, නඩත්තුව හා සේවා සැපයීම.
  • ආරක්ෂක එලාම් පද්ධති සවි කිරීම, නඩත්තුව හා සේවා සැපයීම.
  • වෙබ් අඩවි නිර්මාණය හා අන්තර්ජාලයට එක් කිරීම.
  • පරිගණක මෘදුකාංග සැකසීම.
  • එල් ඊ ඩී නාම පුවරු සැකසීම.

 

අලෙවියෙන් පසු ඉහළම සේවයක් ලබා දීම හා උපරිම නිමාවකින් අදාල උපාංග හා රැහැන් පද්ධති ස්ථාපනය කිරීම අප විසින් සිදු කරන බවට සහතික කරමු. එමෙන්ම සවි කිරීමෙන් පසු වසර 2ක් යන තුරු වගකීම් කාලය තුළ උපරිම සේවයක් ලබා දෙමු.

යම් දෝෂයක් දැනුම් දුන් පසු දින 2ක් ඇතුළත එම දෝෂය සඳහා අදාල කටයුතු සිදු කර දෙනු ලැබේ.

cctv sticker

මිළ ගණන්

phone

ජංගම දුරකථනයෙන් නැරඹීමේ පහසුව නොමිළේ

  • smart phone cctv monitoring
  • images
  • phone

උසස්තම නිමවකින් හා ඉස්තරම්ම උපාංගවලින් යුත් ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කර ගැනීමෙන් ඔබගේ මුදලට ඉහළම වටිවාකමක් ලබා දීමට අප සූදානම්

සියලුම උපාංග සමග

සියලුම උපාංග යොදා පද්ධතිය සකස් කර දීම සඳහා රු. 15000.00 සිට ඉහළට මිළ ගණන් පවතී. වැඩි විස්තර සඳහා අමතන්න 0714-394 219.

  • කැමරා 2ක් සඳහා ආසන්න ලෙස රු. 25000.00
  • කැමරා 4ක් සඳහා ආසන්න ලෙස රු. 45000.00
  • කැමරා 8ක් සඳහා ආසන්න ලෙස රු. 85000.00
  • (මෙම මිළ ගණන් වෙනස් විය හැක)